රුහුණු සේවය - Ruhunu sevaya in Matara

Sri Lankaරුහුණු සේවය - Ruhunu sevaya

 

closed

🕗 opening times

Monday-
Tuesday-
Wednesday-
Thursday-
Friday-
Saturday-
Sunday-
Asian Highway 43, Matara, Matara, LK Sri Lanka
contacts phone: +94 412 223 736
website: www.slbc.lk
larger map & directions
Latitude: 5.9461582, Longitude: 80.5343306

comments 1

  • Muditha Manaram

    Muditha Manaram

    ::

    ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙවැනි ප‍්‍රාදේශීය සේවා මධ්‍යස්ථානය රුහුණු සේවයයි. 1980 පෙබරවාරි මස 03 වැනිදා පස්වරු 3. 30 ට යෙදුණු සුබ මොහොතින් රුහුණු සේවයේ විකාශන කටයුතු ආරම්භ විය. මුලින් වීරකැටිය මධ්‍යම තරංග කිලෝ හර්ට්ස් 50 ක පමණ ධාරිතාවකින් යුක්තව වැඩසටහන් විකාශනය විය. එවකට රාජ්‍ය ඇමතිව සිටි ගරු ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. ඒ අනුව ආරම්භවූ රුහුණු සේවා විකාශනය දැනට දෙනියාය 107. 3 සහ 107.5 FM යන මීටරයන් ඔස්සේ උදෑසන 5. 30 සිට රාතී‍්‍ර 9. 00 දක්වා විවිධ වැඩසටහන් විකාශනය වේ . ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය ආරම්භ කිරීමට හේතු වූ සුවිශේෂී කරුණු රැසක් වේ. ඒ අතර ගුවන් විදුලි සංස්ථාවේ කටයුතු ව්‍යාප්ත කිරීම, අපේ සංස්කෘතිය නංවාලීම සහ රජයේ සංවර්ධන වැඩසටහන් වේගවත් කිරීමෙහිලා ඒ පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීම මින් ප‍්‍රධාන වේ. රුහුණු සේවය ආරම්භ කිරීමේ උත්සවය අලලා නිකුත් කර ඇති සමරු කළඹට ලිපියක් සපයන වැවුරුකන්නල බොදු රජමහ වෙහෙරපති පුජ්‍යපාද දික්වැල්ලේ පණ්ඩිත විමලතිස්ස, මාතර පළාතේ ප‍්‍රධාන සංඝනායක හිමියන් වීසින් මෙසේ දක්වා ඇත. රුහුණේ පලපුරුදු උගතුන්ගෙන් දෙස - රැස - බස හැදහිය පිළිබඳව ඔදවත්, තෙදවත් ලපණවත් දෙසුම අසන්නට ලැබෙතැයි සිතිය හැකිය. විවිධ සාහිත්‍යල සංගීතල කලා පිළිබඳ විශේෂ රසතැන් මතුවිය හැකියග නිදාසිටිල හැකියා ඇත්තන් අවදි කරවන රන් හොරණෑවක් විය හැකිය. ගැමි පරිසරයේ නන්වැදෑරුම් අත්දැකීම් හෙළි පෙහෙලි විය හැකිය. අගනුවරටම යායුතු වැදගත් ගමන් රැසක් මාතර ගොස් කළ හැකි වනු ඇත.

nearest Point of interest

📑 all categories

AccountingAdministrative area level 1Administrative area level 2AirportAmusement parkAquariumArt galleryAtmBakeryBankBarBeauty salonBicycle storeBook storeBowling alleyBus stationCafeCampgroundCar dealerCar rentalCar repairCar washCasinoCemeteryChurchCity hallClothing storeColloquial areaConvenience storeCountryCourthouseDentistDepartment storeDoctorElectricianElectronics storeEmbassyFinanceFire stationFloristFoodFuneral homeFurniture storeGas stationGeneral contractorGrocery or supermarketGymHair careHardware storeHealthHindu TempleHome goods storeHospitalInsurance agencyIntersectionJewelry storeLaundryLawyerLibraryLight rail stationLiquor storeLocal government officeLocalityLocksmithLodgingMeal deliveryMeal takeawayMosqueMovie rentalMovie theaterMoving companyMuseumNatural featureNeighborhoodNight clubPainterParkParkingPet storePharmacyPhysiotherapistPlace of worshipPlumberPoint of interestPolicePoliticalPost officePremiseReal estate agencyRestaurantRoofing contractorRouteRv park, campingSchoolShoe storeShopping mallSpaStadiumStorageStoreSubpremiseSupermarketSynagogueTaxi standTrain stationTransit stationTravel agencyUniversityVeterinary careZooadministrative area level 3sublocality level 1sublocality level 2