no info
🕗 opening times
Monday | ⚠ | |||||
Tuesday | ⚠ | |||||
Wednesday | ⚠ | |||||
Thursday | ⚠ | |||||
Friday | ⚠ | |||||
Saturday | ⚠ | |||||
Sunday | ⚠ |
Dambulla, Sri Lanka
contacts phone: +94 662 284 274
larger map & directionsLatitude: 7.87717, Longitude: 80.6509124
Manjula Upul
::SUJEEWA NARANBEDDA
::ආසිරි ලක්මාල්
::මෙම ආයතනයේ අවශ්‍ය කරන සියළුම භාණ්ඩ ඇත. මෙම ආයතනය තුලදීම පොත්පත් මිලදී ගැනීමට වෙනම පොත් හල ද නිවසට අවශ්‍ය කරන භාණ්ඩ ලබා ගැනීම සඳහා වෙනම ද ළදරුවන් සඳහා භාණ්ඩ ලබා ගැනීම සඳහා වෙනම ස්ථානයක් ද විදුලි උපකරණ ප්ලාස්ටික් භාණ්ඩ නිවසට අවශ්‍ය කරන උපකරණ සහ භාණ්ඩ කුඩා ළමුන් හට සෙල්ලම් බඩු ලබා ගැනීමට වෙනම ස්ථාන ඇත. ඉතා ඉහල ආරක්ෂාවකින් යූත් මෙම ආයතනය තුළ පාරිභෝගිකයන් හට භාණ්ඩ ලබා ගැනීම සඳහා මනාව සකසා ඇත. පාරිභෝගිකයන් හට අවශ්‍ය භාන්ඩ පාරිභෝගිකයාටම ලබාගැනීමට නොමැරෙන සැනින් ලැබෙන තවත් එක් පහසුකමකි. වෙලදසැල තුල ඉතා හොඳ පාරිභෝගික සේවාවක් ද ඇත. ගෙවන මුදලට ඉතාමත්ම ගුණාත්මක භාණ්ඩ ලබා ගැනීම සඳහා මෙම ස්ථාන ඉතා සුදුසුය. දඹුල්ල නගරයේ තිබෙන විශාලතම වෙළඳසැල් සහ විශාලතම භාණ්ඩ අයත් සාප්පු සංකීර්ණය ද මෙය වේ. තමා ලබා ගන්නා භාණ්ඩය පාරිභෝගිකයින්ගේ වාහනය වෙත ගොස් දෙන ඉතා සුහදශීලී කාර්ය මණ්ඩලයක් සහ පාරිභෝගික සේවාවක් ද ඇත. මෙම ව්‍යාපාරය ඉතා හොඳ කළමනාකාරිත්වයකින් යුත්තය.