open
🕗 opening times
| Monday | - | |||||
| Tuesday | - | |||||
| Wednesday | - | |||||
| Thursday | - | |||||
| Friday | - | |||||
| Saturday | closed | |||||
| Sunday | closed | |||||
Danthure, Sri Lanka
contacts phone: +94 812 575 228
website: www.boc.lk
larger map & directionsLatitude: 7.2820732, Longitude: 80.5326709

















chamara jayasinghe
::රට පුරා විහිදී ඇති ලංකා බැංකු ශාඛා ජාලයේ දන්තුරේ ප්‍රදේශයේ පිහිටුවා ඇති ශාඛාව මෙයයි.පිළිමතලාවේ සිට පොත්තපිටිය මාර්ගය ඔස්සේ ද්නතුරේ නගරයට පැමිණ නගරයේ තරමක් අග කොටසට වන්නට ප්‍රධාන පාරට මුහුණලා බැංකුව පිහිටා තිබෙනවා.බැංකුවකින් සිදුකරගතහැකි කාර්යන් සියල්ලම මෙහිදී කරගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා තිබෙනවා.මෙම සමාලෝචනය සිදුකරන අවස්ථාව වනවිට මෙහි ATM යන්ත්‍රයක් නම් ස්ථාපිත කර නැහැ.