no info
🕗 opening times
| Monday | ⚠ | |||||
| Tuesday | ⚠ | |||||
| Wednesday | ⚠ | |||||
| Thursday | ⚠ | |||||
| Friday | ⚠ | |||||
| Saturday | ⚠ | |||||
| Sunday | ⚠ | |||||
Howpe, Sri Lanka
contacts phone: +94
larger map & directionsLatitude: 6.0216124, Longitude: 80.3479183





Minipura bodu hada මිණිපුර බොදු හඞ
::ඉදිරි අනාගතයේදී බෞද්ධයන්ට නොසිතූ විරූ සේවයක් සිදුකරන ප්‍රබලම ස්ථානයක්. මෙම ධම්ම සෑය ඉදි වීමෙන් පසු ලෝක බෞද්ධයන්ගේ නවතම පුනරුදයක් ඇති වනු ඇත ලෝකයේ ඕනෑම ස්ථානයක සිටින බෞද්ධ අබෞද්ධ ජාති භේද ආගම් කුල වලින් තොරව ලෝකයේ විවිධ භාෂාවලින් 2000 කට පමණ එකවර ධර්මය පරිශීලනය කිරීමේ හැකියාව මෙම ධම්ම සෑය සතුවේ. තවද පූජ්-ය තිත්තගල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් මත ඉදිවන මෙම ධර්ම සෑය ලෝක වාසී බෞද්ධයන් බොහෝ දෙනෙකුගේ කුසල් වඩා ගැනීම සඳහාත් උපයෝගී වන බව නොඅනුමානය. මෙම රැස්කර ගන්නා වූ පුණ්‍ය ස්කන්ධය, කුසල ස්කන්ධය අනුමෝදන් වෙත්වා. මේ කරන්නාවු සියලු පින් බලයෙන් උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කැර ගැනීමට හේතු සැක සේවා