no info
🕗 opening times
Monday | ⚠ | |||||
Tuesday | ⚠ | |||||
Wednesday | ⚠ | |||||
Thursday | ⚠ | |||||
Friday | ⚠ | |||||
Saturday | ⚠ | |||||
Sunday | ⚠ |
Henawala Danthure Road, Kandy, Central Province, LK Sri Lanka
contacts phone: +94 812 571 246
larger map & directionsLatitude: 7.2658289, Longitude: 80.5321247
chamara jayasinghe
::කඩුගන්නාව හේනාවල හන්දියෙන් දන්තුරේ හලියද්ද අතුරු මාර්ගයට පිවිස ටික දුරක් පැමිණීමෙන් මෙම පුදබිමට ලගාවිය හැකියි.දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනා මෙම විහාරය රාජ මහා විහාරයකි.බෞද්ධ සිද්ධස්තානයක දැකිය හැකි සැම අංගයක්ම මෙහි දැකගත හැකියි.ඊට අමතරව නැණසල ආදී නවීන පහසුකම්වලින්ද සමන්විතයි.ප්රදේශයේ දුවා දරුවන්ට වෘත්තීය පුහුණු වැඩසටහන්ද මෙම විහාරය කේන්ද්රියව සිදු වෙ.ප්රදේශයට ජනතාවට ඉමහත් ශාසනික සේවාවක් ඉටුවන බෞද්ධ සිද්ධස්ථානයකි.
Chandika Wariyagoda
::This ancient temple serves the human in many ways in addition to the dhamma. This temple has a pre school, Daham school, IT training & vocational training center maintain by NAITA. Also one of the temple has an old bo tree which had caused to name the village as Kotabogoda in the past.අපට හරි මග කියාදුන් ගමට රටට සෙත සදන මෙම පංසල ආගම දහම රැකගෙන සදාකල් දිලේවා!