sin información
🕗 horarios
Lunes | ⚠ | |||||
Martes | ⚠ | |||||
Miércoles | ⚠ | |||||
Jueves | ⚠ | |||||
Viernes | ⚠ | |||||
Sábado | ⚠ | |||||
Domingo | ⚠ |
Rattapitiya, Sri Lanka
contactos teléfono: +94
mapa e indicacionesLatitude: 7.2891859, Longitude: 80.5131742
chamara jayasinghe
::කොටලිගොඩ ග්‍රාමීය රෝහල සම්පුර්ණයෙන්ම රජය මගින් පාලනය වන රජයේ රෝහලකි.මේ මගින් දන්තුරේ සිට පොත්තපිටිය සහ තිස්මඩ ප්‍රදේශවල සහ ඒ අතර ජිවත් වන ජනතාවට ඉමහත් සේවයක් ඉටුවෙයි.ඉතා විශාල මට්ටමේ රෝහලක් නොවුනත් රෝහලක් සතු විය යුතු සියලුම මුලික පහසුකම් වලින් සමන්විත බව කිව හැකිය.පරිසරය පිරිසිදුව පවත්වා ගෙන යාම ආදී අතින් ඉතා හොද රෝහලකි.නේවාසික රෝගීන් සදහා වාට්ටු පහසුකම්ද තිබේ.පිලිමතලවෙන් හරි දන්තුරේ පොත්තපිටිය මාර්ගයේ ගමන් කර කැටපිටිය මංසන්දියෙන් දකුණට හැරවීමෙන් කිසිදු අපහසුවකින් තොරව රෝහලට ලගා විය හැකියි.
Dr. Gaya Wijesundara
::Layanal Pushpakumara
::කොටලිගොඩ හොස්පිටල්
Pathum Ranjan
::Prabath5189 Jayasingha
::