Ingen oplysninger
🕗 åbningstider
Mandag | ⚠ | |||||
Tirsdag | ⚠ | |||||
Onsdag | ⚠ | |||||
Torsdag | ⚠ | |||||
Fredag | ⚠ | |||||
Lørdag | ⚠ | |||||
Søndag | ⚠ |
Hospital Street, Jaffna, Jaffna, LK Sri Lanka
kontakter telefon: +94
Større kort og retningerLatitude: 9.6745627, Longitude: 80.0294142
Ingrid De Alwis
::Very colourful Hindu temple with a lot of history.
Sukumal Harischandra
::Sumal Triloshan
::Perfect පරිණත
::මෙම කෝවිල උදෑසන 4.30 සිට සවස 6.00 දක්‌වා විවෘතව පවතී. මෙම කෝවිලට ඇතුල්වන සියලුම පිරිමින් උඩුකය නිරුවත්ව සිටිය යුතුය. මෙම කෝවිල අද හින්දු කෝවිලක් ලෙස පැවැතියත් 6 වැනි පැරකුම්බා රජු සමයේදී යාපනයේ පැවැති ආර්යය චක්‍රවර්තී පාලනය පරාජය කර යළි රට ඒකීය කිරීමට 6 වැනි පැරකුම්බා රජුට උදව් කළ සපුමල් කුමාරයා විසින් කතරගම දෙවියන් උදෙසා මෙම දේවාලය ඉදිකළ බවත් ඉතිහාසයේ සඳහන්වී තිබේ. එම දේවාලයේ අදත් ගායනා කරනා ස්‌ත්‍රොaත්‍රවල සපුමල් කුමාරයාගේ අභිෂේක නාමය පිළිබඳ සඳහන්වී තිබීමෙන් ඒ බව තහවුරු වේ. පෘතුගීසින් හා සටන් කිරීමට යාපනයේ සිටි පාලකයන්ගෙන් සහයෝගය ලබාගැනීමට යාපනයට ගියවීදිය බණ්‌ඩාර කුමාරයාට, එම දේවාල භූමියේ තිබූ නුග ගසක සිට එල්ල කරන ලද පහරකින් එම කුමාරයා මරණයට පත්වූ බවත් ඉතිහාසයේ සඳහන් වී තිබේ.