keine Informationen
🕗 öffnungszeiten
Montag | ⚠ | |||||
Dienstag | ⚠ | |||||
Mittwoch | ⚠ | |||||
Donnerstag | ⚠ | |||||
Freitag | ⚠ | |||||
Samstag | ⚠ | |||||
Sonntag | ⚠ |
Anuradhapura, Sri Lanka
kontakte telefon: +94
größere karte und wegbeschreibungLatitude: 8.2456795, Longitude: 80.7495277
Rev vimukthi kd
::ඉතා වටිනා, රමනීය පින්බිමකි. සුවිශාල බෝසමිඳුන් වහන්සේ විහාර අංගනය පුරා විහිදී ඇති අයුරු සිත්කලුය. බෝ මලුවේ හිඳිනා විට දැනෙන බෝසෙවනේ සිහිලස ගතට මෙන්ම සිතටද මහත් සැනසීමකි. කර්කශ පරිසරයක වුවද සිතට සුව දෙන අයුරින් නිර්මණය කර ඇති විහාරස්ථානයකි . තුන්බෝධියෙන් සමලංකෘත ය. අටවිසි බුදුරජානන් වහන්සේලාගේ ගුණ සිහිගන්වමින් උන්වහන්සේලාට පුදපූජාවන් පවත්වන්නට දර්ශනීය බුදුකුටි පෙළක් නිර්මාණය කර ඇත. ප්‍රදේශයේ දුවාදරුවන්ගේ ගුණ ණැන වඩනුවස් පවත්වාගෙන යන දහම්පාසල ද ඉතා උසස් මට්ටමක පවතී. ප්‍රදේශයට මහත් සේවාවක් සපයන වටිනා විහාරස්ථානයකි. සතුටුයි.