keine Informationen
🕗 öffnungszeiten
Montag | ⚠ | |||||
Dienstag | ⚠ | |||||
Mittwoch | ⚠ | |||||
Donnerstag | ⚠ | |||||
Freitag | ⚠ | |||||
Samstag | ⚠ | |||||
Sonntag | ⚠ |
B216, Kalutara, Western Province, LK Sri Lanka
kontakte telefon: +94 382 290 556
größere karte und wegbeschreibungLatitude: 6.7519347, Longitude: 79.9612776
Navodya Shalika
::Iresh Madhusanka
::Its amazing place 😊😊😊
Ashan Peiris
::Peaceful environment.
Eranga Ramanayake
::විහාරස්ථානයේ ආදි කතෘවරයාණන් වහන්සේ වන අතිගෞරවාර්හ දුම්බර (නාපාන) ශ්‍රී ශීලක්ඛන්ධ ස්වාමීන්ද්‍රයානන් වහන්සේ වර්ෂ 1876 දී මෙහි නේවාසික ව විහාරස්ථානයෙහි දියුණුවට ක්‍රියා කළහ. දායක පින්වතුන් විසින් පූජා කළ අක්කර භාගයක් පමණ භූමි භාගය උන්වහන්සේගේ ගමේ උන්වහන්සේට පරම්පරාවෙන් පෞද්ගලිකව උරුම වු ඉඩකඩම් විකුණා එම මුදලින් විහාර භූමිය අවටින් මිල දී ගත් ඉඩම් එකතු කොට විහාර භූමිය පුළුල් කළහ. සිරි සද්ධාතිස්ස දහම් පාසල ලියාපදිංචි විස්තර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ලියාපදිංචි අංකය : 13/06/දපා/ලි1029 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ලියාපදිංචි අංකය : DHAMMA SCH. NO 022052 කොළඹ තරුණ බෞද්ධ සංගමය ලියාපදිංචි අංකය : ක/ 1176 අපවත් වී වදාළ මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්ධර අරුග්ගොඩ පාර්ශවයේ ප්‍රධාන සංඝ නායක අති පූජ්‍ය ධර්ම කීර්ති ශ්‍රී සුමනතිස්ස ත්‍රිපිටකාචාර්ය ශ්‍රී සීලස්ඛන්ධ හඟුරන්කෙත ශ්‍රී විමල අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ද, අපවත් වී වදාළ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය මධ්‍යම පළාතේ උප ප්‍රධාන සංඝ නායක පණ්ඩිත ප්‍රවීනාචාර්ය සද්ධර්ම කීර්ති ශ්‍රී ශ්‍රද්ධාතිෂ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී සෝරත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් ද 1975.07.24 දින සිරි සද්ධාතිස්ස ධර්ම විද්‍යාලය ආරම්භ කරන ලදී. ඒ සඳහා මුල් වූ ගිහි පින්වතුන් ලෙස වෛද්‍යාචාර්ය ඩී පී අමරතුංග මහතා සහ කැපකරු දායක එන් ලුවිස් පෙරේරා මහතා යන මහත්වරුන් සඳහන් කළ යුතු ය. මෙයට පෙර විහාරාධිපති ව වැඩ සිටි වෑ ගල සිරි සද්ධාතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ ගේ සමාජීය සහ ශාසනික සේවය අගයනු වස් දහම් පාසල “සිරි සද්ධාතිස්ස” ලෙස නම් කරන ලදී.
Kelum Jayasinghe
::Sri Maha Chethiyaramaya ( Maha Pansala), Kindelpitiya,Bandaragama,Sri Lanka