brak informacji
🕗 godziny otwarcia
Poniedziałek | ⚠ | |||||
Wtorek | ⚠ | |||||
Środa | ⚠ | |||||
Czwartek | ⚠ | |||||
Piątek | ⚠ | |||||
Sobota | ⚠ | |||||
Niedziela | ⚠ |
Aranayake-Hakurugammana Road, Telleka, Kegalle, LK Sri Lanka
kontakt telefon: +94
większa mapa i wskazówkiLatitude: 7.158721, Longitude: 80.4814196
Sherly Bandara
::ක්‍රි.ව. 1952 පෙබරවාරි 22 වන දින ඇරඹි තෙල්ලෙක ප්‍රාථමික විදුහල 2016 වසර වන විට 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබයි. අරණායක නගරයේ සිට කිලෝ මීටර් 3. 5 ක් පමණ දුරින් වන්නට තෙල්ලෙක ගම්මානයේ පිහිටා ඇත. දැනට සිසුන් 100 ක් පමණ මෙහි අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබයි. අක්කර 2 ක පමණ භූමි භාගයකින් යුත් මෙම විදුහල් භූමියේ දැනට ඉගෙනුම් කටයුතු ස`දහා ගොඩනැගිලි දෙකක් ඉදි කර ඇති ආකාරයට එහි ගිය අපට දැක ගන්නට ලැබුණි. එසේම ක්‍රීඩා පිට්ටනි දෙකක් ද මෙම විදුහලේ සිසුන් සදහා ක්‍රීඩා කටයුතු සිදු කිරිමට ඉදි කර ඇත. මුල් කාලයේ මෙහි සිසුන් විශාල පිරිසක් අධ්‍යාපනය ලැබුවද පසුකාලිනව නගරයේ විදුහල් දියුණු වීමත් සම`ගම සිසුන් නගරයේ විදුහල් කරා ඇදී යන්නට විය.