මැදවෙල රජමහා විහාරය i Medawala

Sri Lankaමැදවෙල රජමහා විහාරය

 

Ingen oplysninger

🕗 åbningstider

Mandag
Tirsdag
Onsdag
Torsdag
Fredag
Lørdag
Søndag
Medawala, Sri Lanka
kontakter telefon: +94
Større kort og retninger
Latitude: 7.3556783, Longitude: 80.5627656

kommentar 3

  • Chanaka Herath

    Chanaka Herath

    ::

    මැදවල රජමහා විහාරය.

  • si

    Hasantha Pradeep

    ::

    මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශීය බලප්‍රදේශයට අයත් මැදවල ග‍්‍රාමනිලධාරි වසමේ මැදවල රජමහා විහාරය ස්ථානගතව ඇත. (07° 21’ 21” හා 80° 33’ 49” ඇත. මහනුවර-දොරණෑගම මාර්ගයේ මැදවල නගරයේ සිට කිලෝමීටර 0.8ක පමණ දුරක් ගමන් කළ විට දී විහාරස්ථානයට ළඟාවිය හැකිය. සියම් නිකායේ මල්වතු පාර්ශවයට අයත් විහාරක් වන මැදවල විහාරය පූජ්‍ය දෙහිගම චන්ද්‍රරතන හිමියන්ගේ අනුශාසනා යටතේ පරිපාලනය වෙයි. මෙම විහාරය මහනුවර යුගයේ ජනප්‍රිය ස්ථානයක්ව පැවැති බව එසමයේ ප්‍රචලිත ආධ්‍යාපනික ග්‍රන්ථයක් වූ විහාර අස්න හෙවත් නම් පොතේ සඳහන් වී තිබීමෙන් පැහැදිළි වෙයි. ජනශ්‍රති අනුව මැදවල විහාරයේ ඉතිහාසය වට්ටගාමණී අභය රජුගේ (ක‍්‍රී.පූ. 103 කාලසීමාව දක්වා ගමන්කරයි. එතුමා මලය දේශයේ ගතකළ සමයේ මෙම විහාරස්ථානය ඉදිකළ බව දැක්වෙයි. විහාරස්ථාන ඉතිහාස විවරණයේ දී භාවිත කළහැකි ලිඛිත පුරාවිද්‍යා මූලාශ්‍ර දෙකකි. ඒ විහාරස්ථාන මළුවේ දක්නට ඇති ප්‍මැදවල ශිලාලේඛනය හා මැදවල සන්නස යන මුලාශ්‍රද්වයයි. සන්නසට අනුව විහාරය ඉදිකිරීමේ ගෞරවය කීර්ති ශ්‍රී රාජසිංහ (1755) රජුට හිමි වේ. විහාරස්ථානයේ හමුවන වාස්තුවිද්‍යාත්මක අංගයන්හි කලා ආකෘතික ස්භාවය මත ඓතිහාසික පදනම මහනුවර යුගය දක්වා ගමන් කරන බව පැහැදිලි වෙයි. මෙම නිගමනයට පැමිණීම සඳහා ටැම්පිට විහාරය, බුද්ධප්‍රතිමා ලක්ෂණ හා බිතුසිතුවම් උපකාරී වෙයි. ආගමික, වාස්තුවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක, හා සෞන්දර්යාත්මක ආදි අගයන් රැසක් පිළිබිඹු කරන මැදවල විහාරය බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් ලෙස ප්‍රදේශීය ජනයාගේ ගෞරවාදරයට පාත්‍රවෙයි. ටැම්පිට විහාරය හා නව බුදු මැදුර ජනයාගේ ආගමික ප්‍රතිපදාවන් උදෙසා වැදගත්වෙයි. එමෙන්ම ටැම්පිට ප්‍රතිමාගෘහය ඉදිරිපස ඇති පොහොය ගෙය භික්ෂූන්වහන්සේගේ විණය අවශ්‍යතා සපුරාලයි.

  • nalaka agunawala

    nalaka agunawala

    ::

nærmeste Sted for tilbedelse

📑 alle kategorier

Administrative område niveau 1Administrative område niveau 2AdvokatAkvariumAmbassadeApotekBageriBankBarBegravelse hjemBibliotekBilforhandlerBilreparationerBilvaskBiografBlikkenslagerBlomsterhandlerBog butikBowlingbanerBrandstationBusstoppestedButikBydel niveau 1Bydel niveau 2CafeCampingpladsCykel butikDagligdags områdeDagligvarebutikDyrehandelDyrlægebehandlingEjendomsmæglerElektrikerElektronik butikFilmudlejningFinansiereFlyttefirmaForlystelsesparkForsikring agenturForudsætningFysioterapeutGuldsmedGymHindu TempleHjem varer butikHospitalHovedentreprenørHårplejeIndkøbscenterIsenkræmmerKasinoKirkeKirkegårdKommunenKunstgalleriKøbmand eller supermarkedLandLetbane stationLogiLokalitetLufthavnLåsesmedLægeMadMalerMoskeMuseumMåltid leveringMåltid takeawayMøbelbutikNabolagNatklubNaturlige trækOpbevaringParkereParkeringPengeautomatPolitiPolitiskPostkontorPunkt af interesseRegnskabRejsebureauRestaurantRetsbygningRuteRv park, campingRådhusSko butikSkoleSkønhedssalonSpaStadionSted for tilbedelseStormagasinSubpremiseSundhedSupermarkedSynagogeTagdækning entreprenørTandlægeTankstationTaxaholdepladsTogstationTransit stationTøjbutikUniversitetVasketøjVejkrydsVinhandelZooadministrative område niveau 3biludlejning