Galmaduwa i Kundasale

Sri LankaGalmaduwa

 

Ingen oplysninger

🕗 åbningstider

Mandag
Tirsdag
Onsdag
Torsdag
Fredag
Lørdag
Søndag
Kundasale, Sri Lanka
kontakter telefon: +94 812 420 451
Større kort og retninger
Latitude: 7.2857584, Longitude: 80.6765657

kommentar 5

  • Sunimal Rathnayake

    Sunimal Rathnayake

    ::

    Galmaduwa is a ‘ Gedige type vihara ‘ believes to be built in 17 Century. This magnificent place some argues that a unfinished gopuram type Hindu establishment. However this vihara was built by King Kirthi Sri Rajasingha who was a originally Hindu turned to Buddhism to full fill the requirements to claim for Kandy throne.. Galmaduwa is a architectural marvel built entirely on stone and brick...

  • en

    Mevin Rashmika

    ::

    සෙංකඩගල පුරවරයේ පිහිටි රමණිය පරිසරයක් පිහිටි තවත් ඉපැරණි ස්ථානයක් ලෙසින් ගල්මඩුව විහාරය හඳුන්වා දිය හැකිය . මහනුවර දිස්ත්‍රිකයේ , කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කලාපුරය නම් ග්‍රාමයේ ගල්මඩුව  විහාරය පිහිටා ඇත . මහනුවර - දිගන මාර්ගයේ කී.මී 5 ක්  පමණ ගිය විට  හමුවන ගල්මඩුව පාරේ කී.මී භාගයක් පමණ කල විට මෙම ස්ථානයට ලඟා විය හැකිය . ඇත ඉතිහාසයකට උරුමකම්  කියන  ශ්‍රී ලංකාවේ  ඉපැරණි ගොඩනැගිලි දහස් ගණනක් දක්නට ලැබෙන නමුත් , ඒ අතර බහුලව දක්නට නොලැබෙන  වස්තු විද්‍යත්මක ලක්ෂණ වලින් හෙබි අපුර්ව මෙන්ම , දුර්ලභ ගනයේ විශිෂ්ටතම  නිර්මාණයක් ගල්මඩුව විහාරය සැලකේ . මෙය ගලින් තැනුවකි . ඒ නිසාවෙන් ගල්මඩුව විහාරය යන නම ලැබෙන්නට ඇත . ක්‍රි . ව 1747 - 1781 අතර මහනුවර රාජ්‍ධනියේ රජකම් කල කිර්ති ශ්‍රී රජසිංහ  රජතුමා විසින් ගල්මඩුව විහාරය තනවා ලද්දේ බිසොවොරුන්ට වන්දනා මාන කිරීම සඳහා බව ජනප්‍රවාදයේ සඳහන් වේ . එහෙත් ගල්මඩුව විහාරය වැඩ නිම නොවූ විහාරයක් ලෙස සැලකේ . මෙහි පුරාවිද්‍ය්ත්මක වශයෙන් සලකා බලන කල වැදගත් වන එකම සාධකය වන්නේ මෙහි  අක්ෂර සහිත ගඩොල් කිහිපයක් හඳුනා ගැනීමට ලැබීමයි . බ්‍රාහමීය අක්ෂර වලින් ලියැවුනු ගඩොල් පිළිබඳව විමසා බැලීමේදී මෙහි  ඉතා වැදගත් ගොඩනැගිලි  තිබෙන්නට  ඇති බවත් , එය ගරා වැටුණු පසු බෝධි වෘක්ෂය ඒ ස්ථානයෙන්ම රෝපණය කරන්නට ඇති බවත්ය . ගල්මඩුව  විහාර ගොඩනැගිල්ල කොටස් දෙකකින් යුක්ත වේ. ඇතුලත වූ ගොඩනැගිල්ල ගෙඩිගේ නමින් හැඳින්වේ . ගලින් තනා ඇති මෙහි බිත්ති ඉහලට යන විට ක්‍රමයෙන් කුඩා වන පරිති කේතු ආකාරයට  ඉම කොට ඇත . ගොඩනැගිල්ල මුදුනේ කොතක් දක්නට ඇත . ගෙඩිගේ ගෙඩි ගේ ඇතුලත ඉහල වහල කොටස පැරණි චිත්‍ර වලින් යුක්තය . ගෙඩිගේ ඉහල වූ කොත හතර පැත්තේ චයිත්‍ය හතරක් සිතුවම් කර  ඇත .  ගෙඩිගේ තුල හිඳී බුදුපිළිමයක් දක්නට ඇත . ගල්මඩුව විහාරයේ දෙවන කොටස ලෙස හැඳින්විය හැක්කේ ගෙඩිගේ වටකර ඇති ගොඩනැගිල්ලයි .  පිටත බිත්තිය හා ගෙඩිගේ අතර අඩි 14ක් වූ කොටස ප්‍රදක්ෂිනා පථයක් ලෙසින් භාවිතයට ගැනේ . ගෙඩි ගේ වටකර තනා ඇති විහාර මන්දිරයේ තුන් පැත්තක  ආරුක්කු හැඩයේ කවුළු පහක් බැගින් දක්නට ඇත . ප්‍රධාන දොරොටුව පැත්තේ කවුළු හතරකි . ගල්මඩුව විහාරයේ ඇතුළත ඉතා දර්ශනීය චිත්‍ර වලින් අලංකාර කර ඇත . දොරොටුව දෙපස සක් පිඹීනන්ගේ රුප දෙකක් ඇත. ගල්මඩුව ගෙඩිගේ හා විහාරය අති දක්ෂ ශිල්පියෙකුගේ අපුර්ව නිර්මාණයක් ලෙසින් හැඳින්විය හැක .

  • Azeem Rafeek

    Azeem Rafeek

    ::

    Place to visit on the way... Galmaduwa has a history behind the each rocks.

  • en

    charith madushan

    ::

    Galmaduwa purana viharaya is a buddy temple which is situated in Kandy district. The architecture is the reason for it's well known name. The base is Hindu kovil architecture. It is sad to see the status of this unique building, because it has been used for Sunday school and I could see lots of wiring and renovations had been taken place. In addition to that the place had not been cleaned for several days, it seems. Of course, I have no objections for the Sunday school. But, according to my opinion, being the one and only place like this in Sri Lanka we should well preserve that for the next generation.

  • Charith Gunarathna

    Charith Gunarathna

    ::

    One of the most historical temple located in Kandy. Specially done with huge stone slabs. It is amazing and can not imagine how they made it in history. It was a former Hindu Kovil and now it has converted into a temple.

nærmeste Sted for tilbedelse

📑 alle kategorier

Administrative område niveau 1Administrative område niveau 2AdvokatAkvariumAmbassadeApotekBageriBankBarBegravelse hjemBibliotekBilforhandlerBilreparationerBilvaskBiografBlikkenslagerBlomsterhandlerBog butikBowlingbanerBrandstationBusstoppestedButikBydel niveau 1Bydel niveau 2CafeCampingpladsCykel butikDagligdags områdeDagligvarebutikDyrehandelDyrlægebehandlingEjendomsmæglerElektrikerElektronik butikFilmudlejningFinansiereFlyttefirmaForlystelsesparkForsikring agenturForudsætningFysioterapeutGuldsmedGymHindu TempleHjem varer butikHospitalHovedentreprenørHårplejeIndkøbscenterIsenkræmmerKasinoKirkeKirkegårdKommunenKunstgalleriKøbmand eller supermarkedLandLetbane stationLogiLokalitetLufthavnLåsesmedLægeMadMalerMoskeMuseumMåltid leveringMåltid takeawayMøbelbutikNabolagNatklubNaturlige trækOpbevaringParkereParkeringPengeautomatPolitiPolitiskPostkontorPunkt af interesseRegnskabRejsebureauRestaurantRetsbygningRuteRv park, campingRådhusSko butikSkoleSkønhedssalonSpaStadionSted for tilbedelseStormagasinSubpremiseSundhedSupermarkedSynagogeTagdækning entreprenørTandlægeTankstationTaxaholdepladsTogstationTransit stationTøjbutikUniversitetVasketøjVejkrydsVinhandelZooadministrative område niveau 3biludlejning